
Omega (Batapola)
Empowering students with quality education and holistic development.

Siyathra Institute (Kahaduwa)
Guiding you to success through quality education and expert guidance.

Sisara Higher Education Center (Baddegama)
Shaping futures with excellence in advanced education.

Welcome!
to Thisara Ranjeewa web portal
Thisara Ranjeewa is a highly skilled and dedicated mathematics educator with 8 years of experience in teaching and inspiring students. He holds a Diploma in Mathematics Teaching from SDTI Campus and a Diploma in Civil Engineering from SLIATE. He has developed a strong reputation for making complex mathematical concepts engaging and accessible.
Throughout his career, He has worked with students across various levels, from grade 6 to grade 11, helping them not only master the subject but also develop a passion for problem-solving and logical thinking.

බත්දුන් පුරවරයේ දරුවන්ගේ වඩාත්ම ජනප්‍රිය , හොඳම 6-11 ශ්‍රේණි තාර්කික හා ගණිතමය උපකාර පන්තිය 💪🥺
ඉතින් දෙමාපියෙකු වශයෙන් අත්දැකීම් මත මම දැකපු ආකාරයට බද්දේගම හොදම ගණිත පන්තිය නිර්මාණශිලී ගණිත පන්තිය බව නොඅනුමානයි .
Celebrating Our Milestones
Explore our achievement
Redefining Sri Lanka's Education with Unmatched Quality.
Over 11+ Years of Experience

Social Events / Extra Activities
Creating Memorable Social Events with Lifelong Memories.

Certified Teacher
Certified Teacher with 11+ Years of Experience, Committed to Excellence.

Practical Education
Empowering Students through Practical Education and Real World Skills.
Our Student’s Success Stories
රිසාර්ට් එක ගැන නම් මාර සතුටුයි සර් මට ගනන් වල සර්ගෙ පන්ති එන්න කලින් තිබ්බෙ ලකුනු 37ක් වගේ මන් ඊට පස්සෙ අම්මලගේ බලකිරීමටම සර්ගෙ පන්ති ආවෙ .මොකද සර් හෙන නපුරුයි කියලා මට ආරංචියක් තිබ්බා 😂 ඉතින් මාර කේන්තියෙන් සහ බයෙන් තමා සර්ගෙ මුල්ම දවසට ආවෙ .මන් මුලින්ම සර්ගෙ පන්ති ආවෙ 8ට වසරෙදි අටේ මැද වගේ . හැබැයි ඒත් අපේ වයසෙ පන්තියකට නෙමෙයි 9වසරෙ පන්තියකට ...මුලින්ම ඉස්සරහ පේලියේ තමා ඇවිත් වාඩි උනේ .එතකොට මට මතකයි සර් ඒ අයගෙන් ප්රෂ්නයක් ඇහුවා 12 වර්ගය කීයද කියලා කවුරුත් උත්තර දුන්නැති නිසා මම උත්තර දුන්නා මගේ උත්තරෙ හරි ගියා හැබැයි 😀කනාවට සර් හොදයි කියලා කිව්වාම මාර සතුටක් ආවා මුලින්ම ගනන් ගුරුවරයෙක්ගෙන් හොදයි කියලා අහගත්ත නිසා ..ඊට පසේ සර් අපිටත් පන්ති පටන් ගත්තා පටන් ගෙන ටික දවසක් යනකොට කාඩ් මාක් කරන සර් ඇවිත් අපෙන් ස්කෝලෙ වාරවිබාග වල ගනන් වලට ලකුනු ඇහුවා ..මේ කාලෙනම් පන්තියේ හතරක් හිටියා මාත් එක්කම ..හැබැයි මේ අයට ලකුනු හැත්තෑව වගේ පැනලා තිබ්බෙ මට 37යි මන් ඉතින් සර්ලට ලකුනු හතලිස් ගානක් කිව්වා 😁ඊට පස්සෙ මට අනික් තුන් දෙනා හිනාවෙනවාත් ඇහුනා ඒ වෙලාවෙ සර් මට කිවා හරි අපි ඊලග පාර බලමු නේ පුතේ කියලා ඊට පස්සෙ සර්ගෙ ඒ වචනෙට ගරු කරලා මන් වැඩකරා මට 8අන්තිම වාරෙ ලකුනු 74ක් ද කොහේ ආවා ...ඊට පස්සෙ තවත් මහන්සි උනා 9අන්තිම වාරෙ ලකුනු 99ක් ආවා ඔහොම ගිහින් සර්ගෙ ටෙස්ට් හැම එකටම ලියලා හොද ලකුනු අරගෙන පාස් පේපර් අවුරුදු 11ක වගේ ලරලා ස්කෝලෙ අන්තිම විබාගෙත් ලිව්ව ඒකෙත් ලකුනු 86ක් තිබ්බා ...අද රිසාට් ආවා මට ගනන් වලට Aඑකක් .මන් දන්නවා A එකක් ගන්න හැමෝටම පුලුවන් ඒ ඒ අයගේ සහජ හැකියාව හැබැයි මම පහලම තැනක ඉදලයි A එකක් ගත්තේ ඒ සර්ගෙ ආකර්ෂනීය නිර්මානෂීලී ඉගැන්වීම නිසා මන් හිතන්නෙ සර් මාර ප්‍රසිද්දයි වැඩ බැරි අයට උගන්නන්න ඒක මගේ යාලුවොන් ගෙ රිසර්ට් වලිනුත් පේනවා සර්ට පින්සිද්ද වෙන්න ගනන් වලට A එකක් ආවා ගොඩාක් ස්තූතියි සර් අපිට ඒ ඉගැන්නුව විදියට හැම විෂය කොටසක්ම උගන්නලා ඒත් මදීයි කියලා හිතලා පේපර් පනහක් වගේත් ලියවලයි සර් අපිව විබාගෙට ඇරියෙ ....Tnx Sir ❤❤ සර්ට බුදු සරනයි.

මම සර්ගේ ගණිතය පන්තියට සහභාගී උනේ 11 වසරෙදි. ඒ වෙනකොට මට තිබුනෙ ගණිතය විෂයට 37 ක ලකුණු සංඛ්‍යාවක් 😔. නමුත් මට අවුරුද්දක වැනි කෙටි කාලයක් තුළදී ලැබුණු හොඳම දේ තමයි අච්චර අඩු ලකුණු සංඛ්‍යාවක් තිබිලත් O/L විභාගයට ගණිතය විෂයට B සාමාර්ථයක් ලබා ගැනීමට හැකි වීමයි😊. මෙකට හේතුව තමයි sir ගෙ දක්ෂතාවය🙏. Sir ලමයින් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කලා. මට ඒ කැපවීම ගැන කියන්න වචන නෑ🙏මොකද මම විද්‍යාව විෂයට ගිය පංතිය O/L වලට මාස 1 කලින් නැවැත්තුවා. 😟. නමුත් සර් O/L ගණිතය විෂයට කලින් දවසේදී ත් කිව්වෙ පුතේ හොදින් ලියන්න කියලා!😊😊. විභාගය අවසානය දක්වා ම සර් අපි වෙනුවෙන් කල අවංක කැපවීමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි. 🙏🙏🙏😊.

සරල මිනිස්සු හැමදාමත් දිනුවෙ කැපවීමෙන් අපිත් සරලයි සර්ගෙත් ලොකු කම් නැ සරලයි අද ඒවල.ප්රතිප්රල තියේ X,Y වල.අගේ හොයන්න කියල දිල A සාමාර්තයේ වටිනාකම.කියල දුන්නෙ සර්. අද A එකක් ගත්තනම් ගත්තෙ සර් නිසා කිසිම.ලොකු කමක් නැ කේන්ති ගියාට ටිකක් කේන්ති ගන්න අමාරුයි සර්ට ඒක සර්ට පුරුදු නැ උබල ,බොල, බන් කියාගෙන පන්තියේ ඉගැන්නුවෙ හොදටම දැනෙන්න අන්තිම.වෙද්දි ලකුනු 80 ගනන් වලට ලකුනු එද්දි ගනන් වලට අපට වඩා සර් සතුටු උනා. කවදාවක් ගානක් ඇහුවහම මන් දැන් වැඩක් පස්සෙ හදල.දාන්නම්.කියල නැ පාරෙද ඉන්නෙ ඒත් ගාන කියල දීල.තියේ. සීමා නැතුව වටේ යන්න වෙද්දි අසාවෙන් නැවතිලා ඉගෙන ගන්න හිතුන එකම තැන සර්ගෙ පන්තිය සර්ගෙ නෙමේ අපි හිටියෙ එක පවුලක් වගේ තරගෙ තිබ්බෙ නැ ඇදගෙන යන්නයි බැල්වෙ ඔක්කෝම. දැනෙන්න හරියටම ගනන් කියල දීල A එකක් ගන්න උදවු කරපු සර්ට බුදු සරණයි 🙏❤️ එදා පාටිය නොදුන්න එකට දැනම් සතුටුයි එදාට වඩා දෙයක් දැන් හම්බෙනව සර්ගෙ රිසාල්ට් හොදයිටම හොදයි අනිවා සතුටින් ඇත්තෙ 👻🙈😇

ඇත්තම කිවුවොත් මට කිසිම උනන්දුවක් තිබ්බෙ නෑ සර්ලගෙ වදේට තමයි වැඩ කරෙත් 😐 ඒ උනාට ගනං වලටනම් ආසයි පාඩම් කරන්න නැති නිසා. පන්තියෙදි ලොකුවට හොඳ අහලනම් නෑ ඉතින් ගෙදර වැඩ කරන්නෙත් නෑ වැඩිය. ගුටිකන්න වෙන නිසා ටිකක් කරගෙන යනෝ🙈 කොහොමහරි ගනං වලටනම් A එකක් තීනො 🌝❤️ සර්ගෙ පන්ති ආපු නිසා තමයි ඉතින් A එකක් ගන්න පුලුවන් උනේ. පේපර් ක්ලාස් එකේ අපිට වඩා වැඩුමල් අයගෙ පන්තියට ගිහිල්ලට්ජ් පලවෙනිය දෙවනිය තුන්වෙනිය වෙද්දිනම් පොඩි මෙවුව එකක් ආව🙈 අනිත් පේපර් එකත් හොදට කරන්න ආසාවක් ගැම්මක් වගේ එකක් ✊🏻 පේපර් ක්ලාස් එකනම් ගොඩක් වටිනො ❤️ අනික මං දෙයක් ලේසියෙන් මේක මෙහෙමයි කියල ඔලුවට දාගන්නෑ උගන්නද්දි අනන්තවත් සර්ට වදදීල ඇති එහෙම උනේ කොහොමද කියල. කොහොමහරි සර් හැමෝටම තේරෙනකම් කීපාරක් හරි පාඩම කියල දුන්න 🥰

හායිහ් සර්😊ආයුශ බොහෝ වේවා! අපි නම් ඕලෙවෙල් ලියන්නේ එක අවුරුද්දයිනේ ඒත් සර් හැම අවුරුද්දෙම ලියනෝ නේ 😹 මතකද ඉස්සෙල්ලම පන්තියට ආපු දවස් වල හිටපු අර පඩත්තල එකාව😹.......... අම්මෝ ඒ පන්තිවල නම් අමතක නොවන මතක ගොඩක් ඇති..... තාමත් ඇති ජෝකර් කෙනෙක්ගේ ලොකුවට මූණක් ඇදපු වාඩිවෙන බංකුවක් ඇහ් ඒක මන් ඇන්දේ හී😁....... ඒ දවස්වල ඉදන්ම පන්ති ආවම මන් හිටියේ පන්තියේ නෙවේ නේ සර්...... එක්කෝ පිටිපස්සෙම එකේ ඉදන් කයිය ගහනෝ, නැත්නම් මනෝලෝකේ,.... නැත්නම් වතුර බොන්න යනෝ 😹 මතකද එපාර එක දිගටම ඉස්සරහම බංකුවේ හිටියා 🤕 හිටිය නෙවේ මාව ඒකේ හිටෙව්වා 😖 සර් එදා ඒම නොකරනම් මට අද B එකක්වත් නෑනේ 🥺 සර් නිසා තමයි ඉතින්, දන්න එවුන් දන්නෝ ඉතින් තාත්තෙක් වගේ, අයියෙක් වගේ ඕන ප්‍රශ්නයක් කිව්වම ඒකට මොකක් හරිම විසදුමක් හොයල දුන්නා...... ගොඩක් පින් සර් ඒවට 🙏❤ ඒ කරපු උදව් නම් තීන්න ඕන උපරිම තැන හැමදාම තීනෝ❤ එකෙක්වත් හලල ගියේ නෑනේ සර් ඇහ්..... ගානක් හැදුව උනත් ලගට ඇවිල්ලා අහනො ඔයා හැදුවද ඔයා හැදුවද කිය කිය ඒදවස් වල නම් පට්ට ඇණේ 😹හැබැයි අඇන් තමයි තේරෙන්නේ ඒ ඇනේ එදා තිබ්බේ නැත්නම් මේ joint එක හරියට හිටින්නෑ කියල🤕......පන්තියෙ හිටපු දුර්වල එකාගෙ ඉදන්ම සර් අවදානයදීල අපිට විශය කරුණු ටික නියමිත කාලෙටත් කලින් ඉවර කලා..... හැම දවසකම පේපරයක් දීල අපේ writting speed එක වගේම දැනුමත් වර්ධනය කලා... සර්ගෙ පන්ති ආවම අපේ දැනුම විතරක් නෙවේ පේපරයකට මුහුණ දෙද්දි තීන්න ඕන දේවලුත් හරියටම අපිට කියල දීල exam එකට අපිට බය නැතුව මූහුණ දෙන විදිහ කියල දුන්නා........ අපි දැන් ඕලෙවෙල් කරල ඉවරයිනේ ඒත් තාමත් අපි ගැන සර් හොයල බලනවා ඒවට ගොඩක් ස්තූතීයී සර්🙏❤! අපිට වඩා හොද ලමයි බිහිකරන්න සර්ට වාසනාව, ශක්තිය, ධෙර්ය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා! ❤🙏😹 තෙරුවන් සරණයි!
